ප්‍රමුඛ පුවත 1

සුනාමි සහන මණ්ඩල කාලයේ නිහඬව සිටි පුද්ගලයන් අද රට හදන්න යනවා [VIDEO]

(UTV | කොළඹ) – සුනාමි සහන මණ්ඩලය අවස්ථාවේදී වසර දහයකට ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන අවස්ථාවේදී නිහඬව සිටි පුද්ගලයන් අද රට හැදීම පිළිබඳව කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජන හමුවක් අමතමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂය නෑ – පක්ෂ නායක රැස්වීම අවසන්….

Mohamed Dilsad

පොහොට්ටුවට ඉලක්කම් හඳුනාගැනීමේ ගැටළුවක් තියෙනවා – චන්දිම [VIDEO]

Mohamed Dilsad

Leave a Comment