ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුවට ඉලක්කම් හඳුනාගැනීමේ ගැටළුවක් තියෙනවා – චන්දිම [VIDEO]

(UTV | කොළඹ) – පොදුජන පෙරමුණට ලක්ෂ පහ සහ පහළොස් දහස හඳුනාගැනීමේ නොහැකියාවක් පවතින්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ විමසයි.

හෙට (17) දිනයේ කැකිරාවේදී පැවැත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතාගේ ජනහමුව පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිරිඟු පිටි බද්ද අඩු කෙරේ [VIDEO]

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

Leave a Comment