ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය 80% ක් ඉක්මවයි [VIDEO]

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ක් ඉක්මවනු ඇති බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අද (16) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරලා ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සෑම පාසැලකටම ආරක්‍ෂක කමිටුවක්

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයි

Mohamed Dilsad

Leave a Comment