ප්‍රමුඛ පුවත 1

සැබෑ යුද විරුවා කවුරුද යන්න හෙළිවුණා [VIDEO]

(UTV | කොළඹ) – සැබෑ යුද විරුවා කවරෙක්ද යන්න තමන්ගේ ප්‍රතිවාදියාගේ කටින්ම හෙළිවුණා සේ, මේ රටේ ජාතික ආරක්ෂාව සැලසීමේ වගකීම සැබෑ යුද විරුවා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පවරන බව නවප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (16) පෙරවරුවේ කුරුණෑගල පැවති ජනහමු කිහිපයකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් අසූ නව ලක්ෂ තිස් දහසක් වටිනා සෞදි රියාල් තොගයක් රේගුව භාරයට

Mohamed Dilsad

වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේ

Mohamed Dilsad

විල්පත්තුවේදී වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment