ප්‍රමුඛ පුවත 1

සුදු වෑන් සිද්ධිය මෙහෙයවනු ලැබූ පිරිස් නිතිය හමුවට [VIDEO]

(UTV | කොළඹ) – සුදු වෑන් පිළිබඳ සඳහන් කරමින් මුදල් ලබාගනිමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් පිරිස් පමණක් නොව එම වැඩසහන මෙහෙයවනු ලැබූ පිරිස්ද නිතිය හමුවට ගෙන ආ යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

අද මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරුදන්වූ දැරියක් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම් නෑ – ජනපති

Mohamed Dilsad

මාවනැල්ලේදී කසළ තේ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment