ප්‍රමුඛ පුවත 1

ආණ්ඩු පක්ෂය නෑ – පක්ෂ නායක රැස්වීම අවසන්….

(UTV | COLOMBO) අද (29) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී ඇත.

මෙම රැස්වීම සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වී නොමැති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි. ඒ අනුව පෙර තීරණය වූ න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු කටයුතු සිදුකිරීමට තීරණය වී ඇතැයිද පැවසේ.

Related posts

බෝට්ටු 25 ක් ගිනි තබා විනාශයි

Mohamed Dilsad

ළමුන් යොදවා කෙරෙන රත්‍රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගම්පහට පැය 12ක ජාල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment