ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ සභාපති සහ පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

(UTV | කොළඹ) –  ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අද (06) දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විය.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ අවධානය යොමුකළ යුතු තවත් ක්ෂේත‍්‍ර පිළිබඳ එහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා ‌වෙයි.

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් හට හෙට (07) දිනයේදී ඒ සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල කාලය අවසන් වුවත් ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් වැඩ

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර අනපේක්ෂිත මිත‍්‍රශීලි හමුවක්

Mohamed Dilsad

සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම්

Mohamed Dilsad

Leave a Comment