ප්‍රමුඛ පුවත 1

පෙබරවාරි අවසන් විමට ප්‍රථම පාසල් නිල ඇදුම් රෙදි..

(UTV|COLOMBO) 2019 වසරේ පෙබරවාරි මාසය අවසන් වීමට ප්‍රථම සියලු රජයේ පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ නිල ඇඳුම් තිළිණ පත් වෙනුවට යළි ත් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට පසුගිය 22 වැනි දා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවද එම නිවේදනයෙන් කියයි.

Related posts

සාපෙළ අදින් අවසන්

Mohamed Dilsad

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

Mohamed Dilsad

ජාතික තිරසාර සැලැස්ම අද අගමැති ප්‍රධානත්වයෙන් එලි දකී

Mohamed Dilsad

Leave a Comment