ප්‍රමුඛ පුවත 1

භාරදුන් වගකීම ඉතා හොදින් ඉටුකරනවා [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන්ට භාරදුන් ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීම ඉතා හොඳින් ඉටුකිරීමට ක්‍රියාකරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ මහරගම පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැලියට එක්වෙමින්

අමාත්‍ය සුජීව සේනසින්හද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අද ලුම්බිණියට

Mohamed Dilsad

ලෝක කාලගුණ වෙනසින් ශ්‍රී ලංකාවටත් බලපෑම්

Mohamed Dilsad

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය

Mohamed Dilsad

Leave a Comment