ප්‍රමුඛ පුවත 1

ලසන්තගේ ඝාතනයට ගෝඨාභය සම්බන්ධ නෑ [VIDEO]

(UTV | කොළඹ) – සන්ඩේ ලීඩර් කතෘ  ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම පිළිබඳ කැලිෆෝනියාවේ දිසා අධිකරණය හමුවේ ගොනු කළ නඩුව විභාගයට ගනු ලැබූ අවස්ථාවේ වික්‍රමතුංග මහතාව ඝාතනය කළේ ගෝඨාභය රාජපක්ෂ නොව ශ්‍රී ලංකා රජය සහ හමුදාව බව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝක සමාජ වැඩ දිනයට සමගාමිව පා ගමනක්…

Mohamed Dilsad

දෙවන පාසල් වාරය අගෝස්තු 03 වනදායින් අවසන්

Mohamed Dilsad

හිටපු ජනපතිට එරෙහි පෙත්සම විභායට ගැනේ

Mohamed Dilsad

Leave a Comment