ප්‍රමුඛ පුවත 1

දේශපාලනයෙන් තොර බුද්ධි අංශයක් ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස [VIDEO]

(UTV | කොළඹ) – දේශපාලනයෙන් තොර බුද්ධි අංශයක් රට තුළ ගොඩ නගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට පළමු පියවර ගත් අප ත්‍රිවිධ හමුදාව,පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශය නවීකරණය කරන බවද ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස අද කටුගම්පල පැවති විජයග්‍රාහී 35 වන මහජන රැළිය අමතමින් සඳහන් කළේය.

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය රාජිත සේනාරත්නද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත අවධානම පහව ගියද අවස්ථාවාදීන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින් බව ජනපති කියයි.

Mohamed Dilsad

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

Mohamed Dilsad

මැතිවරණ කටයුතු බලන්න ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment