ප්‍රමුඛ පුවත 1

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කල වෙළඳුන්ට නීතිමය පියවර

(UTV| කොළඹ) – වැඩි මිලට තිරිගු පිටි අළෙවි කළ සිල්ලර වෙළදුන් සිය දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාරිභෝගි සේවා අධිකාරිය දැනුවත් නොකර තිරිගු පිටි මිල ඉහල දැමීමට ප්‍රීමා සමගම කටයුතු කළේය.

ඒ අනුව ඊයේ දිනයේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී පාලන මිල ඉක්මවමින් තිරිගු පිටි අළෙවි කර ඇති වෙළදුන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගත්තේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ උපරිම සිල්ලර මිල රුපියල් 87 ක් වන තිරිගු පිටි කිලෝවක් මෙම වෙළදුන් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අළෙවි කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මානව හිමිකම් කොමිසමට දේශීය වෛද්‍ය විද්‍යා සිසුන්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment