ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකුට මරණ දඩුවම .

(UTV| කොළඹ) – තම සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 29 වැඩි ප්‍රමාණයක් තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 40 හැවිරිදි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද(26) මරණීය දණ්ඩනය නියම කළේය.

2017 දෙසැම්බර් මස 11 වනදා කොළඹ 14 එච් ආර් ජෝතිපාල මාවතේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දෙදරු පියෙක්ද බව සදහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ මිනින්දෝරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

රජයේ ඖෂධවේදීහු අද වැඩ වර්ජනයක.

Mohamed Dilsad

අන්තර කැඳවුම්කරු සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment