ක්‍රීඩා

හෙට තරඟයේදී ශ්‍රීලංකා ක්‍රීඩකයින්ගේ ඇඳුම වෙනස් වෙයි

(UTV| කොළඹ) – ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ඉලක්කම් සහිත ජර්සි ඇඳීමට සුදානම් වේ.

ICC ටෙස්ට් ශූරතාවලිය සඳහා වූ යෝජනා වල කොටසක් ලෙස ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ජර්සි වල පිටුපස ඇති ඉලක්කම් සමඟ ක්‍රීඩා කරන ලෙස පවසා තිබේ.

හෙට පැවැත්වෙන නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරඟය සඳහා  පළමු වරට මෙම ජර්සි ඇඳීමට නියමිතය.

Related posts

Road Safety තරඟ කාලසටහන මෙන්න

Mohamed Dilsad

බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවේදී

Mohamed Dilsad

මෙරට ක්‍රිකට් අතීතය යළි සිහි කරවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්

Mohamed Dilsad

Leave a Comment