ප්‍රමුඛ පුවත 1

හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සේවක වර්ජනයක්

(උදයම්, කොළඹ) – වැටුප් විෂමතා නිවැරදි නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සියලුම බලාගාර, කාර්යාල හා වැඩ බිම්වල විදුලි සේවකයන් තීරණය කර ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ බව පවසයි.

එසේම අදාළ වර්ජනය හේතුවෙන් ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලුම විදුලි සේවා කටයුතුවලින් ඉවත් වන බවද එම සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

Related posts

ඥානසාර හිමියෝ හදිසියේ රෝහල්ගත කෙරෙති.

Mohamed Dilsad

විපක්ෂ නායකයා ඇතුළු පක්ෂ නායකයින් යළි රැස්වේ

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට පලා ගිය එල්.ටී.ටී.ඊ සොල්දාදුවෙකු එරට පුද්ගල ඝාතනයකට වරදකරු වෙයි

Mohamed Dilsad

Leave a Comment