ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියෝ හදිසියේ රෝහල්ගත කෙරෙති.

(UTV| කොළඹ) – බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්අතේ ඥානසාර හිමීයන රෝහල් ගත කර තිබේ.

ඒ ඊයේ (06) පස්වරුවේ හටගත් අසනීප තත්වයක් හේතුවෙනි.

උන් වහන්සේ මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර උන් වහන්සේ සතියකට ආසන්න කාලයක පමණ සිට උදරය ආශ්‍රීත වේදනාවකින් පෙළි සිටි බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

පිළිකා රෝගීන්ට අතවශ්‍ය ඖෂධ වල හිඟයක්

Mohamed Dilsad

පොහොට්ටුව සමඟ එක්වන්නේ අන්තවාදීන් – විදුලිබල ඇමති රවී කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment