ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  හෙරොයින් ළඟ තබා ගෙන සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(12) දහවල් 11.20ට පමණ ආණමඩුව පොලිස් වසමේ ආණමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල ගල් වංගුව අසල දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් එහිදී හෙරොයින් මිලිග්‍රෑම් 700 ක් සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ප්‍රශං කිරීමේදී කෙළිව ඇත්තේ ඔහු කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවයි.

28 හැවිරිදි  මුරුක්කුවටවන, කරුවලගස්වැව පුත්තලම ලිපිනයේ පදිංචි ඔහු අද ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් 19 මෙහෙයුමට නවීන බස් රථ දෙකක්

Mohamed Dilsad

ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් [PRESS RELEASE]

Mohamed Dilsad

විලපත්තු ඉඩම් වලට ඔප්පු දුන්න හැටි පරිසර නියෝජ්‍ය ඇමති හෙළිකරයි

Mohamed Dilsad

Leave a Comment