ප්‍රමුඛ පුවත 1

උසස් පෙළට පෙනී සිටි මුස්ලිම් සිසුවියන් පිරිසකගෙන් පැමිණිල්ලක්

(UTV| කොළඹ) – මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසිවියන් පිරිසක් ඊයේ(05) දැඩි අර්බුදයකට මුහුණ දුන් බව වාර්තාවේ.

පුගොඩ කුමාරිමුල්ල විද්‍යාලයේ සහ කිරිඳිවැල මධ්‍යමහා විද්‍යාලයේදී අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුවියන් පිරිසක් මෙලෙස ඊයේ දිනයේ මෙම අපහසුතාවයට මුහුණ පා ඇත.

මෙහිදී එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථාන භාරව සිටි ආචාර්යවරුන් මුස්ලිම් දැරියන්ට ඔවුන් පැළඳ සිටි ෆර්දාව ඉවත් කර විභාගයට පෙනී සිටින ලෙස බල කර තිබේ.

මෙම සිසුවියන් මුහුණ දුන් අර්බුදය පිළිබඳව තමන් විභාග කොමසාරිස් ජෙනරාලවරයා වෙත පැමිණිලි කල බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ඇරඹේ

Mohamed Dilsad

දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පියවර ගැනේ

Mohamed Dilsad

ගජමුතු සහ කොටි දත් සමග 3කු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment