ප්‍රමුඛ පුවත 1

“මාධ්‍යවේදීන් හා ක්‍රීඩකයන් ඝාතනය කරන්නට කිසිදු සමාවක් නෑ”ජනපති

(උදයම්,කුරුණෑගල)   – මාධ්‍යවේදීන් හා ක්‍රීඩකයන් ඝාතනය කිරීම් පැහැරගැනීම් වැනි සිද්ධීන් පිළිබඳ සිදු කරන පරීක්ෂණවලදී ඊට සම්බන්ධ වරදකරුවෙකු වේ නම් ඔහු කුමන තරාතිරමකට අයිති පුද්ගලයෙකු වුවද  එම පුද්ගලයා ආරක්ෂා කිරීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවති උත්සවයකට අද එක්වෙමිනි.
යුද සමයේ සිදුවූ බව කියන මානවහිමිකම් කඩ කිරීම් හා වෙනත් කරුණු ගැන රජය හා ආරක්ෂක හමුදාවට එල්ලවන යෝජනා චෝදනාවලදී කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමන් කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා මෙහෙදී සඳහන් කළේය.

Related posts

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට සම්බන්ධය සැකරුවන් 17 දෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

සා පෙළ ප්‍රථිපල සහතික පත්‍රය ගැනීමට අප්‍රේල් පළමුවනදා සිට අවස්ථාව

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment