දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට හඳුනාගෙනක ඇති ආසාදිතයන්ගෙන් 571 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Related posts

විදුලිබල පනතට එරෙහිව අධිකරණයට පෙත්සමක්

Editor O

ලෝක ගුවන් විදුලි දිනය අදයි

Mohamed Dilsad

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී

Mohamed Dilsad

Leave a Comment