ප්‍රමුඛ පුවත 1

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9ක් DIG තනතුරට

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ පැවති නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 9 ක් සඳහා අයදුම්පත් කැඳවා තිබුණි.

ඒ අතරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු අතුරින් සුදුස්සන් මෙලෙස තෝරා ගත් අතර අධියර 2 ක් යටතේ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කරන ලෙසටයි ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු පාර්ලිමේන්තු සැසි වාරයට දින නියම වේ

Mohamed Dilsad

නාමයෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්

Mohamed Dilsad

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනෙක් ඩුබායි වලින් පිටුවහල් කරයි

Mohamed Dilsad

Leave a Comment