ප්‍රමුඛ පුවත 1

කටුබැද්දේ සිදුවූ රිය අනතුරින් පුද්ගලයින් 08 දෙනෙක් රෝහලේ

(UTV| කොළඹ) – කටුබැද්ද හන්දියේ කොළඹ දෙසට ධාවනය වු වෑන් රථයක් පිළියන්දල දෙසට හැරවීමට යාමේදි ගාල්ල දෙසට ධාවනය වු තවත් වෑන් රථයක ගැටීමෙන් සිදුවු රිය අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා.

පොලිසිය පැවසුවේ අද උදාසන 6 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබුවන් කලුබෝවිල සහ පානදුර රෝහල් වෙත ඇතුලත් කර තිබෙන අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැති හෙට සිංගප්පුරුවට

Mohamed Dilsad

ලක්ෂ 80ක රත්‍රන් රැගෙන ආ කාන්තාවක් අඩංගුවට

Mohamed Dilsad

ඩෙංගු අවධානම තවමත්

Mohamed Dilsad

Leave a Comment