ප්‍රමුඛ පුවත 1

නාමයෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්

(UTV|කොළඹ) –  පළාත් පාලන අයතන 248කට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මෙම නාමයෝජනා භාරගැනීමේ දෙවන අදියර පසුගිය 18 වැනි දා ආරම්භ වූ අතර මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පෙළපාලි යාම සම්පූර්ණයෙන් ම තහනම් බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම්

Mohamed Dilsad

අපදා වලින් උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යා18500 ඉක්මවයි

Mohamed Dilsad

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කරයි

Mohamed Dilsad

Leave a Comment