ප්‍රමුඛ පුවත 1

විදෙස් මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  විදෙස් මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විදෙස් මුදල් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් නම ලක්ෂ දහසය දහස් අටසිය දොළහකි.

මෙම සැකකරු ඩුබායි රාජ්‍ය වෙත පිටව යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.

සැකකරු සන්තකයේ තිබී ඊයේ සොයාගත් මුදල් අතර ඩොලර් 40,000 ක්, ඩිරාම් එක්ලක්ෂ 60,000 ක්ද වූ බවයි රේගුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි තුනේ මැණික් කොල්ලයට සම්බන්ධ පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

මොහොමඩ් මුසම්මිල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

Leave a Comment