ප්‍රමුඛ පුවත 1

යුධ හමුදාපති විශේෂ පාර්ලිමේන්තු කාරකසභාව හමුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (26) රැස්වන බවත් ඒ සඳහා පළමුව සාක්ෂි ලබාදීමට යුධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර එම සභාව හමුවට පැමීණ ඇති බවත් අප වාර්තාකාරු පවසයි.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ මූලිකත්වයෙන් කාරක සභාව රැස්විය.

මිට අමතරව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පවතින තේරීම් කාරක සභාව හමුවට පැමිණීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැඳුනුම්පත ගන්න අද සිට රුපියල් 100ක්

Mohamed Dilsad

ගොවින්ගේ නිෂ්පාදන ආරක්ෂා කරදීමට සජිත්ගෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment