ප්‍රමුඛ පුවත 1

ගොවින්ගේ නිෂ්පාදන ආරක්ෂා කරදීමට සජිත්ගෙන් වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – ගොවි ජනතාවගේ නිෂ්පාදන ආරක්ෂා කරදීම සඳහා නව වැඩපිළිවළක් ආරම්භ කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ හඟුරන්තෙක පැවැති ජනරැළියක් අමතමිනි.

රටේ ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා විදේශීය ගොවියන්ගේ නිෂ්පාදන ගෙන එන්නට අවශ්‍ය නොවන බවත් මෙරට ගොවියන් සම්බන්ධ කරගනිමින් මෙරට අවශ්‍යතාව මෙන්ම බෝග අපනයනය කරන වැඩපිළිවෙලක්ද සකස් කිරීම තමාගේ බලාපොරොත්තුව බවද සජිත් ප්‍රේමදාස මෙහිදී සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් නව ආසාදිතයන් 12 දෙනෙකු සොයා ගැනේ [UPDATE]

Mohamed Dilsad

පන්නිපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරා ගැනේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment