ප්‍රමුඛ පුවත 1

අගමැති අද රජයේ වෛද්‍යවරුන් මුණගැසෙයි

(UTV| කොළඹ) – අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද(09) පෙරවරුවේ පැවැත්වේ.

අද පෙරවරු 10 ට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන අතර මෙහිදී සිංගප්පූරු ගිවිසුම සහ සයිටම් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක්  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම අත් හිටුවයි

Mohamed Dilsad

මහනුවරට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment