ප්‍රමුඛ පුවත 1

පරෙවි දුපත වසා දැමුවේ ඇයි?

(UTV| කොළඹ) – සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මේ දිනවල නිලාවේලි මුහුදේ පවතින රළු ස්වභාවය සැලකිල්ලට ගනිමිනි.

මුහුදේ රළු ස්වභාවය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට කාලගුණ අංශ අනුමාන කරයි.

මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම වනෝද්‍යානය යළිත් විවෘත කරන බව ද වනජීවී දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් බිස්කට් තොගයක් සමඟ ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂට එරෙහි පෙත්සම තෙවන දිනටත් සලකා බැලීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment