ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය

(UTV| කොළඹ) – කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ ඉදිරිපත් කරයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ නැංවීමට ජිවන වියදම් අනුකමිටුව වෙත නිර්දේශ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

අප කළ විමසීමකදී ජීවන වියදම් කමිටුවේ සාමාජික කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුර්දීන් මහතා ප්‍රකාශ කළේ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට නිර්දේශ කර ඇති බවයි.

කිරිපිටි ආනයන සමාගම් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 75 කින් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබූණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජන් අධිකරණය හමුවට

Mohamed Dilsad

සමන් ඒකනායක ජනාධිපති විමර්ශන කොමිෂන් හමුවට

Mohamed Dilsad

දිවයිනට බලපෑ සුළගේ අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment