ප්‍රමුඛ පුවත 1

ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති අගමැති රනිල් හමුවෙයි

(UTV| කොළඹ)  – ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් (Hon. Peter Dutton) මහතා ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි (H.E David Holly), මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඕස්ට්‍රේලියානු රජයේ තානාපති බ්‍රයිස් හචසන් (Mr. Bryce Hutchesson), සෛවරී දේශ සීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රෙග් ෆුරිනි (Major General Craig Furini) සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශාන්ත බන්ඩාරට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

පුජිතට සහ හිටපු ආරක්‍ෂක ලේකම්ට ඇප

Mohamed Dilsad

හිටපු ජනාධිපති පත්කළ කොමිසමේ කාල සීමාව දීර්ඝ කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment