විදෙස්

හිම මිනිසකුගේ හැඩයට සමාන ග්‍රහවස්තුවක්.

(UTV| ඇමරිකාව) – හොරයිසන් නමැති අභ්‍යවකාශ යානය සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත්ම ඈතින් පිහිටි හිම මිනිසකුගේ රුපයට සමාන ග්‍රහ වස්තුවක ඡායාරූපයක් පෘථිවිය වෙත එවා තිබේ

අල්ටිමා තුලේ ලෙසින් හඳුන්වා ඇති මෙම වස්තුව පෘථිවියෙන් කිලෝමිටර් බිලියන 6.5කට වැඩි දුරක පිහිට ඇත.

එම වස්තුවේ ඡායාරූපය අයිස් මෑන් ලෙස නම් කිරීමට නාසා විද්‍යාඥයින් පියවර ගෙන තිබේ.

එම ඡායාරූපය ඇතුළත් සංඥා පෘථිවියට පැමිණිමට පැය 06ක කාලයක් ගත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

චීනය උපත් පාලනය නවත්වයිද?

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1,150,000 ඉක්මවයි

Mohamed Dilsad

සෙනසුරු ග්‍රහයාගේ එක් දිනක් පැය දහය හමාරක් බව අනාවරණය වේ…

Mohamed Dilsad

Leave a Comment