විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1,150,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 37,148 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,155,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා ගොස් තිබේ.

ගත වූපැය 24 තුළ එරටින් මරණ 587ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 28,084ක් ලෙසය.‍

Related posts

ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවයි

Mohamed Dilsad

චීනයෙන් ඇමෙරිකාවට චෝදනාවක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ගංවතුරින් පුද්ගලයන් 73 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment