දේශීයවිදෙස්

ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවයි

(UTV| කොඩිඩ් 19) – ලොවපුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට කෝටි 03 ඉක්මවා ගොස් ඇත.

එම සංඛ්‍යාව 30,025,096 ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ලොවපුරා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 944,677 ක් ලෙසයි.

ඊයේ දිනයේදීත් වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනුයි. එය 97,000, 859 ක්.

මේ දක්වා එක් රටකින් දිනයකදී වාර්තාවූ වැඩිම කොවිඞ් රෝගීන් ගණනද එයයි.

එමෙන්ම ඇමරිකාවේ ගතවූ පැය 24 දී කොරෝනා මරණ දහස ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවූ අතර , ඒ අනුව මෙරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 3271 ක් ලෙසට පවතියි.

Related posts

තුර්කි භූකම්පනයෙන් තුනක් මරුට – 680කට තුවාල

Mohamed Dilsad

පළාත් පාලන සභිකයන්ගේ ධූර කාලය පිළිබඳ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

Leave a Comment