දේශීය

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රිමාන්ඩ්

(UTV |කොළඹ) – අත්අඩංගුවට ගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඔවුන් අගෝස්තු 04 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ඊයේ ආසාදිතයන් 484 න් 55 දෙනෙකු පදිංචි ස්ථානය ගැන තොරතුරක් නැහැ

Mohamed Dilsad

Leave a Comment