දේශීයව්‍යාපාරික

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ එම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.

 

 

 

Related posts

කොටගල එකම පවුලේ 17 කට කොව්ඩ්

Mohamed Dilsad

ලංගම බස්රථ සේවකයින්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර

Mohamed Dilsad

ටියුෂන් පංතිවල කොරෝනා මාර්ගෝපදේශ ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

Leave a Comment