ප්‍රමුඛ පුවත 1

ලෝටස් පාර වැසේ

(UTV| කොළඹ) – විශ්‍රාමික හමුදා සෙබළුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය පවසයි.

මේ හේතුවෙන් එ ආශ්‍රීත මාර්ගයන් හි දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බැවින්, විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

SriLankan Airlines යළි ඇගයීමට ලක්වේ.

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment