ප්‍රමුඛ පුවත 1

SriLankan Airlines යළි ඇගයීමට ලක්වේ.

(UTV| කොළඹ) – නියමිත වේලාවට ගුවන් ගමන් සිදුකරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත වරක් තේරී පත්වී තිබේ

ඒ පසුගිය මාසයේදී ගුවන් වාර අතුරින් 90. 75 % ක් නියමිත වේලාවටම සිදුකිරීමෙන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අඛණ්ඩව මාස 12 ක් තුළ මෙම තත්වය අත්කරගත් දෙවන අවස්ථාව මෙය වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේදීද ඔවුන් සියයට 91 යි දසම 3 යි 7 ක අගයක් පවත්වා ගනිමින් නියමිත වේලාවට ගුවන් ගමන් සිදුකරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය බවට නම්කෙරුණා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊසාන දිග මෝසම සක්‍රීය වීමෙන් දිවයින පුරා තද වැසි

Mohamed Dilsad

කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුකරන්නන්ව අත්අඩංගුවට ගැනීමට හෙලිකොප්ටර් යානා.

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ මහතා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment