ප්‍රමුඛ පුවත 1

සයින්දමර්දු වල වලදැමු ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු යලි ගොඩගනී.

(UTV| කොළඹ) – සයින්දමර්දු ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි හානිකරගත් සැකකරුවන්ගේ සිරුරු අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදී නැවත ගොඩ ගැනිම අද (07) සිදුකෙරුණි.

මෙලෙස සියදිවි හානිකරගත් සැකකරුවන්ගේ සිරුරුවල කොටස් රස පරීක්ෂක කාර්යාලය වෙත යොමුකර තිබේ.

ඉන් කොටස් හතරක් නරක් වී තිබිම නිසා ඒවා නැවත ගොඩ ගෙන අදාළ කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවිම සදහා කටයුතු කල අතර අම්පාර හිටපු අධිකරණ වෛද්‍ය නිළධාරි රැචිර නදීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාම්පල් නැවත ගැනිම සිදුකළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

Mohamed Dilsad

යාපනයේ කිතුණු දේවස්ථානයක සුරුවමක් කඩා දමයි

Mohamed Dilsad

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment