ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

(UTV| කොළඹ)  – ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද(06) පැවැත්වේ.

ඒ අනුව අද පෙරවරු10.00ට විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා , මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහභාගිවන බව වාර්තා වේ.

අද පස්වන දිනයට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු අකාරය සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවලට යොමු වීම දෙපාර්ශවයේ අපේක්ෂාව වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් වූ සැමට ජනපතිගෙන් සහන.

Mohamed Dilsad

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

Mohamed Dilsad

කළුතර වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වෑන්රථ 2ක්

Mohamed Dilsad

Leave a Comment