ප්‍රමුඛ පුවත 1අද රාත්‍රීයේ තද වැසිMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170112 (උදයම්,කොළඹ) – අද රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
ක්රීඩාසීක්කුගේ ලොව දෙවන තැනටMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170239 (උදයම්, කොළඹ) – ඊයේ තරඟයේදීත් දැක්වූ දස්කම් සමග සීකුගේ ප්‍රසන්න පිළිබඳව බොහො දෙනා අතර කතා බහට ලක්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය සීකුගේ...
විදෙස්බ්රසීලයේ හදිසි තත්ත්වයක්Mohamed DilsadJanuary 26, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 27, 20170216 (උදයම්, බ්‍රසීලය) – බ්‍රසීලයේ කහ උණ රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමත් සමඟ රෝගය පැතිර යන ප්‍රදේශවලට දින 180 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. මෙම ප්‍රදේශවල කහ...
Trending News“ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් දීමටයි”ජනපති කියයිMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170115 (උදයම්,කොළඹ ) – මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට බව ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි. මේ...
ප්‍රමුඛ පුවත 1අන්තරේ කැදවුම්කරු රිමාන්ඩ්Mohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170103 (උදයම්,කොළඹ ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු පෙබරවාරි...
විදෙස්ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නැයි අධිකරණ නියෝගයක්Mohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170127 (උදයම්, ඉන්දියාව) – ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නා ලෙස මදුරෙයි මහාධිකරණය එරට විදේශ කටයුතු...
ප්‍රමුඛ පුවත 1බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයකMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170119 (උදයම්,අනුරාධපුරය) – අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු අද පෙරවරුවේ සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙලෙස ආහාර වර්ජනයේ නිරතවන්නේ සැකපිට අත්අඩංගුවට ගෙන...
විදෙස්බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහිදී 10 දෙනෙකු මරුටMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170113 (උදයම්,සෝමාලියාව) – මොගඩිෂු අගනුවරට හෝටලයකට එල්ල වූ බෝම්බ හා වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව 50 කට අධික පිරිසක් තුවාල ලබති....
ප්‍රමුඛ පුවත 1හැටන් ඔයට තෙල් මුසු වෙයිMohamed DilsadJanuary 26, 2017 by Mohamed DilsadJanuary 26, 20170120 ( උදයම්,හැටන්) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් හැටන් ඔයට මේ වනවිට ඉන්ධන එකතුවෙමින් පවතින බව වාර්තාවේ. අප වාර්තාකරු...
Trending NewsMadras High Court presses Centre to salvage 120 Indian boats from Sri LankaMohamed DilsadJanuary 26, 2017 by Mohamed DilsadJanuary 26, 20170200 (UDHAYAM, MADURAI) – The Madurai Bench of Madras High Court has directed the Secretary, Union Ministry of External Affairs to take appropriate steps within 2...