දේශීයනීතිවිරෝධීව අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහන කළ බස් 4කට වැඩ වරදියිMohamed DilsadMarch 3, 2023March 9, 2023 by Mohamed DilsadMarch 3, 2023March 9, 20230160 අද (03) උදෑසන සිදුකළ හදිසි වැටලීමකදී නීතිවිරෝධී ලෙස අධිවේගී මාර්ගයේ සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ බස් රථ 4ක බලපත්‍ර සිය භාරයට ගත් බව අධිවේගී මාර්ග සංචාරක...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadMarch 2, 2023March 9, 2023 by Mohamed DilsadMarch 2, 2023March 9, 2023093 ඌව පළාතෙත් අම්පාර, හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී...
දේශීයදිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසිMohamed DilsadMarch 1, 2023March 9, 2023 by Mohamed DilsadMarch 1, 2023March 9, 20230137 නැගෙනහිර සහ ඌව පළාත්වල අද (01) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,...
දේශීයමෙරට ලක්ෂ 5කට රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව කියයිMohamed DilsadFebruary 28, 2023March 3, 2023 by Mohamed DilsadFebruary 28, 2023March 3, 2023095 2022 වර්ෂය තුළ මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ අවම වශයෙන් රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඉන් වැඩිදෙනෙකු කර්මාන්ත සහ සේවා අංශවල...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadFebruary 27, 2023March 1, 2023 by Mohamed DilsadFebruary 27, 2023March 1, 2023097 නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,...
දේශීයප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadFebruary 26, 2023February 28, 2023 by Mohamed DilsadFebruary 26, 2023February 28, 2023099 සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ...
දේශීයඅද ගිගුරුම් සහිත වැසිMohamed DilsadFebruary 25, 2023February 28, 2023 by Mohamed DilsadFebruary 25, 2023February 28, 20230123 පළාතෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන...
දේශීයමැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්Mohamed DilsadFebruary 24, 2023February 27, 2023 by Mohamed DilsadFebruary 24, 2023February 27, 2023099 මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.30ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණය පැවැත්වීම...
දේශීයඅද කාලගුණයMohamed DilsadFebruary 23, 2023February 25, 2023 by Mohamed DilsadFebruary 23, 2023February 25, 20230111 මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...
දේශීයප්‍රදේශ කිහිපයකට අදත් වැසිMohamed DilsadFebruary 22, 2023February 24, 2023 by Mohamed DilsadFebruary 22, 2023February 24, 20230109 අද (22) දිනයේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල...