දේශීයප්‍රමුඛ පුවත 1පාඨලී චම්පික නීතියට අනුව අත්අඩංගුවට ගත් හැටි පොලිසිය කියයිMohamed DilsadDecember 31, 2019 by Mohamed DilsadDecember 31, 2019096 (UTV | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසම වෙත දැනුම්දී තිබේ. එහිදී ඔහු සඳහන් කර...
දේශීයප්‍රමුඛ පුවත 1ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේMohamed DilsadDecember 30, 2019 by Mohamed DilsadDecember 30, 20190121 (UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත...
දේශීයප්‍රමුඛ පුවත 1බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුටMohamed DilsadDecember 30, 2019 by Mohamed DilsadDecember 30, 2019094 (UTV |කොළඹ) – බදුලු ඔයේ දියනෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (30) දහවල් බදුල්ල හාලිඇල ප්‍රදේශයෙන් බදුලු ඔයේ දියනෑමට ගිය අවස්ථාවේදී...
දේශීයප්‍රමුඛ පුවත 1හිටපු ඇමති රිෂාඩ් කොළඹ අපරාධ කොට්ඨාශයට [VIDEO]Mohamed DilsadDecember 30, 2019December 31, 2019 by Mohamed DilsadDecember 30, 2019December 31, 2019094 (UTV | කොළඹ)- අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. එලෙස පැමිණි හිටපු...
දේශීයප්‍රමුඛ පුවත 1කුඩු හංසි අත්අඩංගුවටMohamed DilsadDecember 30, 2019December 30, 2019 by Mohamed DilsadDecember 30, 2019December 30, 2019097 (UTV | කොළඹ) – හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් සහ තවත් අයෙකු හබරාදූව, පොල්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්හේන...
ගොසිප්දේශීයප්‍රමුඛ පුවත 1රාජිත නැතිව ගිලන් රථය ආපසු යයිMohamed DilsadDecember 29, 2019December 29, 2019 by Mohamed DilsadDecember 29, 2019December 29, 20190122 (UTV| කොළඹ) – නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටිමින් ප‍්‍රතිකාර ලබන හිටපු ඇමති රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇත. ඒ...
දේශීයප්‍රමුඛ පුවත 1ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්Mohamed DilsadDecember 29, 2019December 29, 2019 by Mohamed DilsadDecember 29, 2019December 29, 20190100 (UTV |කොළඹ) – නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව තමිල්නාඩු...
දේශීයප්‍රමුඛ පුවත 1මෙම රජයේ පළමු විදේශ ආයෝජනයMohamed DilsadDecember 29, 2019December 29, 2019 by Mohamed DilsadDecember 29, 2019December 29, 20190126 (UTV – සිංහල) – නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා කටයුතු සුදානම් කෙරේ. නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක...
දේශීයප්‍රමුඛ පුවත 1සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කර හෙට නිහඬතාවය රකින්න [VIDEO]Mohamed DilsadDecember 25, 2019December 26, 2019 by Mohamed DilsadDecember 25, 2019December 26, 2019098 (UTV | කොළඹ) – සුනාමි ව්‍යවසනය සිදුවී හෙට දිනට වසර 15 ක් සපිරේ. මේ නිසා එම ව්‍යවසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් හෙට දිනයේදී මිනිත්තු දෙකක...
දේශීයප්‍රමුඛ පුවත 1උත්සව සමයේ සහන මිලට සහල්Mohamed DilsadDecember 24, 2019 by Mohamed DilsadDecember 24, 20190115 (UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේදී ජනතාවට සහන මිලට සහල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වේ. අද(24) පස්වරුවේ රැස්වූ ජීවන වියදම් කමිටුවේදී...