දේශීයප්‍රමුඛ පුවත 1

පාඨලී චම්පික නීතියට අනුව අත්අඩංගුවට ගත් හැටි පොලිසිය කියයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසම වෙත දැනුම්දී තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකුලව සිදු කර ඇති බවයි.

පසුගියදා නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරි පසුගියදා චෝදනා කළේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ නිසි පටිපාටිය අනුවය.

කථානායක කරූ ජයසූරියද පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

ගෝටාභයට නොතීසී

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීමේ යෝජනාව, සජබ මන්ත්‍රී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

Editor O

Leave a Comment