Trending Newsඑසැන පුවත්දේශීයබූස්ස බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් by Editor ODecember 7, 2025December 7, 2025081 Share0 බූස්ස බන්ධනාගාර තුළ, රැඳවුන් පිරිසක් සහ නිලධාරීන් අතර අද (07) සවස ගැටුමක් ඇතිව තිබේ. ඉන් බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා ඇත. රැඳවුවන් පිරිසක් සිර මැදිරි මාරු කිරීමට යෑමේදී ඊට විරෝධය පාමින් මෙම ගැටුම ඇතිවී තිබේ.. මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇත.