දේශීයකොට්ටාව නගරයේදී පුද්ගල ඝාතනයක්Mohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020097 (UTV| කොළඹ) – තියුණු ආයුධකින් පහරදීමෙන් කොට්ටාව නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. ඊයේ (01) පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව...
දේශීයඅගමැති මෝඩි ශ්‍රී ලංකා රජයට නව වසරට සුබ පතයිMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 20200108 (UTV | නවදිල්ලි) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දුරකථනයෙන් අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට නව වසරට සුබ පැතුම් පතා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ වසර...
දේශීයරාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයටMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020091 (UTV | රාගම) – රාගම – ගනේමුල්ල – කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ. ඊයේ (01) රාත්‍රී 7 යි 50 ට පමණ නාඳුනන...
දේශීයආණ්ඩුවේ සහ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වේMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 20200104 (UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම අද(02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ...
දේශීය2020 පළමු පාසල් වාරය අද ඇරඹේMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 20200106 රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2020 පළමු පාසල් වාරය අද (02) ආරම්භ වේ 2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු...
දේශීයපාර්ලිමේන්තු සැසිවාරය හෙටින් ඇරඹේMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 20200100 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නව පාර්ලිමේන්තු සභා වාරය හෙට (03) ආරම්භවීමට නියමිතයි. නව සභාවාරය පෙරවරුවේ ආරම්භවීමෙන් පසුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති...
දේශීයවිපක්ෂයේ සහ ආණ්ඩුවේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අදMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020097 (UTV | කොළඹ) – අද (02) කතානායක කරූ ජයසූරිය වෙත , පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව දැනුම්දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන...
දේශීයප්‍රමුඛ පුවත 1ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයටMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 20200109 නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ. ඒ අනුව පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර...
දේශීයවිදෙස්වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයිMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 20200106 (UTV | කොළඹ) – නව වසරේ පළමු දිනය තුළ ලොව පුරා දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි....
දේශීය2020 ජින්නා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත්Mohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020094 ශ්‍රී ලංකා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පිරිනමන 2020 ජින්නා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් ඉල්ලා තිබේ. ඒ සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයයන් දෙකක් සමත්ව ඇති...