දේශීයඉබ්බන්වල පෞද්ගලික ආයතනයක ගින්නක් [VIDEO]Mohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 20200125 (UTV | කොළඹ) – කොළඹ – ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථ...
දේශීයවිදෙස්හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත් වේMohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 2020090 (UTV | බ්‍රිතාන්‍ය) – ඔටුන්න හිමි හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ආර්යාව මහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ වගකීම්වලින් ඉවත්වීමට තීරණය කර...
දේශීයනෙළුම් පොකුණ අවට රථ වාහන තදබදයක්Mohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 20200110 (UTV | කොළඹ) – මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරන ලෙසට ඉල්ලා අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල හා විහාරමහාදේවී උද්‍යානය අවට ප්‍රදේශයේ...
දේශීයගානියාට සෑම මසකම අවසන් ඉරුදින CIDයේ පෙනී සිටින ලෙසට නියෝගMohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 20200153 (UTV | කොළඹ) – කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර්ට සෑම මාසයකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
දේශීයඅල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 ක සිරදඬුවම්Mohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020089 (UTV | කොළඹ) – රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම්...
දේශීයනාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරයටMohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020088 (UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙට්ටිපොළදී ඇතිවූ සිද්ධියකට අදාළව නාමල් කුමාර ජනවාරි 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ....
දේශීයපූජිත්ට සහ හේමසිරිට ඇප ඉල්ලීම් විමසීමට දින නියම වේMohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 2020092 (UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම්...
දේශීයයාපනය සරසවියේ බුදුමැදුරක් ඉදිකිරීම ගැන දේශපාලන විරෝධයක්Mohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020088 (UTV |යාපනය) – යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ විශාල බුදු මැදුරක් හා වෙනත් බෞද්ධ ඉදිකිරීම් වලට චෝදනා එල්ල කර තිබේ. ඒ දෙමළ ජාතික සන්ධානයේ...
දේශීයරාජ්‍ය සේවක දීමනා අත්හිටුවයිMohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020086 (UTV | කොළඹ) – 2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනට අනුව පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද ,...
දේශීයප්‍රමුඛ පුවත 1ජනාධිපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක [PHOTOS]Mohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 20200128 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තාවේ. එම රෝහලේ සිදුවන කටයුතු...