දේශීය

ගානියාට සෑම මසකම අවසන් ඉරුදින CIDයේ පෙනී සිටින ලෙසට නියෝග

(UTV | කොළඹ) – කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර්ට සෑම මාසයකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේය.

මිට අමතරව ගානියා බැරිස්ටර්ගේ ජංගම දුරකථනය අද දිනයේදී අධිකරණය භාරයට දී තිඛෙන අතර නඩුව වැඩිදුර විභාගය ලබන 21 වනදා සිදු කෙරේ.

Related posts

රෙජිස්ට්‍රාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

Mohamed Dilsad

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

උණුසුම් කාලගුණයක් : හෙට (19) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණයවීම අවධානම්

Editor O

Leave a Comment