දේශීය

කොරෝනා හත් වන මරණයත් වාර්තාවේ

(UTV |කොළඹ )  – කොරෝනා රෝගය හේතුවෙන් සිදුවූ හත් වන මරණය මීට  සුළු වේලාවකට පෙර වර්තා වුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ  IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

මහනුවර ගොඩනැගිල්ල කඩා වැටී යටවුණු යුවලගේ සිරුරු සොයා ගනී

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

රතන හිමියෝ දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment