දේශීය

තවත් ආසාදිතයින් 377 ක් පූර්ණ සුව අතට

(UTV| කොළඹ) – කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මේ දක්වා 12,587 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Related posts

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

Mohamed Dilsad

කොටුව ඇතුලු පොලිස් බලප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

තෙවැනි පාර්ශ්වය චීන පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව ඔප්පු වෙයි

Mohamed Dilsad

Leave a Comment