දේශීයතවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයිMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 20200189 (UTV |කොළඹ ) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග...
දේශීයආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබාදෙන ලෙසට ඉල්ලීමක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020097 (UTV| කොළඹ) – කොවිඩ් 19 වසංගත මෙරටින් තුරන් කිරීමට ආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබා දෙන ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක්...
දේශීයපෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් දීමනාවක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 20200128 (UTV |කොළඹ ) – රජය විසින් කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආදායම් මාර්ගයක් නොමැතිව සිටින...
දේශීයවිදේශීයන්හි සිටින්නන්ට මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ ගිණුමක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020095 (UTV | කොළඹ) – සියලුම රටවල් මුහුණදී ඇති මූල්‍යමය අර්බුදයත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණවීම වළක්වාගැනීම සඳහා විදෙස් ගතව සිටින්නන්ට මුදල් තැන්පත් කිරීමට විශේෂ...
දේශීයව්යාපාරිකඋඩරට සහ පහතරට තේ සඳහා වාර්තාගත මිලක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020090 (UTV | කොළඹ) – පවතින අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි ඊයේ (08) පැවැත්වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට තේ සඳහා වාර්තාගත මිලක් ලැබී...
දේශීයරටවල් කීපයක සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතියMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020098 (UTV |කොළඹ ) – විදේශයන්හි ගුවන්තොටුපල 13ක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ආපසු ගෙන්වා ගැනීමේ තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ....
දේශීයප්‍රදේශ දෙකක පුද්ගලයින් 67 දෙනකු නිරෝධායනය සඳහා යොමුකරයිMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020097 (UTV | රත්නපුර) – කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් ඇසුරු කිරීම හේතුවෙන් රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනකු නිරෝධායනය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත...
දේශීයගල්කිස්සේ අවන්හලක් පිටුපස නාඳුනන මළසිරුරක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020091 (UTV |කොළඹ ) – ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක වාහන අංගනයක තිබි නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ. මරණකරු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බව ගල්කිස්ස...
දේශීයවිදුලිබිල ගෙවීම සඳහා ලබාදී තිබුණු සහන කාලය දීර්ඝ කරයිMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020095 (UTV | කොළඹ) – විදුලිබිල ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කළ බව විෂ්‍ය භාර අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ...
දේශීයඅත්යාවශ්ය රාජකාරිවල නිරතවූවන් හට හෙට සිට නව කොන්දේසියක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020092 (UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට සිය රාජකාරී හෝ ජාතික හැඳුනුම්පතට අමතරව සේවා...